Divaina - තැපැල් කාර්යාලවලින් ඡන්ද කාඞ්පත් ගන්න හෙට සවස තෙක් ඉඩ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ugc15september

p1 6මහ මැතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමට අදාළ ඡුන්ද කාඞ්පත් ලැබී නොමැති අය සිටී නම් තමාට අයත් තැපැල් කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඡුන්ද කාඞ්පත් ලබාගත හැකි බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ‘දිවයින’ට ඊයේ (03 දා) පැවසීය.

ඡන්ද දායකයන්ට මෙම පහසුකම මැතිවරණය පැවැත්වෙන හෙට (05 වැනිදා) සවස 4.00 වන තෙක් ලබාදෙන බව ද ඒ මහතා කීවේය.

මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුව මගින් ඡුන්ද දායකයන්ට බෙදා දීම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවට ලබාදුන් ඡුන්ද කාඞ්පත්වලින් සියයට අනූනවයක් පමණ බෙදා අවසන් කර ඇතැයි ද ආරියරත්න මහතා වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

kandos18

අද දිවයින

සිනමා කලා

niluks250

නවලිය

himaya250

දියග

sunils250

මීවිත

absekas250

More Articles