Divaina - අල්ලේ ලියාගෙන යන මනාප අංක මැකෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


අනුරාධ හිරිපිටියගේ

මෙවර ඡන්ද මධ්‍යස්ථානවලදී දෑත් පිරිසිදු කිරීමට යොදන විෂබීජ නාශක දියරවලට කාබන් පෑනේ තීන්ත මැකීයා හැකි නිසා තම අල්ලේ මනාප අංක ලියාගෙන ගියහොත් ඒවාද මැකී යෑමේ තත්ත්වයක් මතු වී තිබේ.

දෑත් පිරිසිදු කරන විෂබීජ නාශක දියරවල සියයට හැත්තෑවක ඇල්කොහොල් සාන්ද්‍රනයක් ඇති නිසා මෙසේ කාබන් පෑනේ තීන්තද මැකී යන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

තමන් කැමති අපේක්‍ෂකයන්ගේ මනාප අංක මතකයෙන් ගිලිහේවි යැයි ඇති බිය නිසා ඇතැම් වැඩිහිටියන් මනාප අංක තම අල්ලේ ලියාගෙන ඡුන්ද පොළට යෑමට ඉතිහාසය පුරාම පුරුදු වී සිටින බව මැතිවරණ නිරීක්‍ෂණ කණ්ඩායම් පෙන්වා දෙති.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles