Divaina - ගෝඨාභය - මහින්ද ජාත්‍යන්තර අධිකරණයට ගෙන යන්න හැදූ ද්‍රවිඩ සංසදය බංකොලොත්

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය


 
 කීර්ති වර්ණකුලසූරිය
 
kotisජනපති ගෝඨාභය රාජපක්‍ෂ සහ අගමැති මහින්ද රාජපක්‍ෂ යන මහත්වරුන් මෙන්ම හමුදා ප‍්‍රධානීන් 18 දෙනකු අන්තර් ජාතික අධිකරණයට ගෙන යෑමට සැලසුම් කළ ලන්ඩන් නුවර බලවත්ම කොටි ඩයස්පෝරා සංවිධානය වූ බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය බංකොලොත් වී ඇත.
 
 මෙම සංවිධානයේ ලේකම්වරිය වූ රොග්නි සිවගුරුනාදන් විසින් තමන්ට වෙනස්කම් සිදු කළ බව දක්වමින් පවරා තිබූ නඩුවේදී ඇයට යූරෝ 70,000 ක වන්දියක් ගෙවීමට නියම විය.
 
 එහෙත් එම මුදල ගෙවීමට නොහැකි බව ද්‍රවිඩ සංසදය අධිකරණය වෙත දැනුම් දී තිබේ. අධිකරණ තීන්දුවත් සමගම බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදයේ කටයුතු අහෝසි කිරීමට සිදු වී ඇත.
 
 2008 වසරේදී ආරම්භ කළ බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය බංකොලොත් වීම නිසා ලන්ඩන් කොටි ඩයස්පෝරාවේ බලවත්ම සංවිධානය ඇද වැටී ඇතැයි ලන්ඩන් ආරංචි මාර්ග පැවසීය.
 
 2017 දෙසැම්බර් මස වනවිට බි‍්‍රතාන්‍ය ද්‍රවිඩ සංසදය ස්ටර්ලින් පවුම් 136382 ක් ණය වී තිබිණි.
  

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles