Divaina - නව නාවික හමුදාපති ජනපති හමුවෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

ලසිත දුමින්ද

navika444
 
 ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ 24 වැනි හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න පත් කර ඇත.
 
 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ පත්වීම ඊයේ (15 වැනිදා* සිදුකර තිබේ.
 
 කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකු එ් මහතා 1985 වසරේදී නාවික හා සමුද්‍රීය ඇකඩමියේ මූලික පුහුණුව ලබා ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරී ශිෂ්‍ය භටයකු ලෙස නාවික හමුදාවට එක්ව ඇත.
 
 නාවික හමුදාපති ධුරයට පත්වීමට පෙර හෙතෙම මාණ්ඩලික ප‍්‍රධානී ලෙස කටයුතු කළේය.
 
 සිය ධුරයට පත්වීමෙන් පසුව නව නාවික හමුදාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අයුරු ඡුායාරූපයෙන් දැක්වෙයි.
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles