Divaina - කොරෝනා තත්ත්වය උත්සන්න වී ඇති නිසා මහ මැතිවරණය කල් දැමිය යුතුයි - සජිත් පේ‍්‍රමදාස

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

p2 2කොරෝනා වෛරසය යළි උත්සන්න වී ඇති නිසා මහ මැතිවරණය පැවැත්වෙන දිනය කල් දැමිය යුතු යැයි සමගි ජනබලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.

මේ මොහොතේ මහ මැතිවරණය පැවැත්වීමට වඩා ජනතාවගේ ආරක්‍ෂාවට මුල් තැන දිය යුතු යැයි ද සජිත් පේ‍්‍රමදාස මහතා කීය.

සජිත් පේ‍්‍රමදාස මහතා මේ බව සඳහන් කළේ ඊයේ (13 දා) පුවත්පත් කර්තෘවරුන් සහ විiුත් නාලිකාවල ප‍්‍රධානීන් හමුවූ අවස්ථාවේදීය.

මෙහිදී එම්. සී. සී. ගිවිසුම ගැන මාධ්‍ය ප‍්‍රධානියකු කළ ප‍්‍රශ්න කිරීමේදී තමන්ගේ රජයක් යටතේ පැය 24 ක් ඇතුළත එම ගිවිසුම අයින් කර ගන්නා බවද සඳහන් කළේය.

වසන්ත ලියනගේ
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles