Divaina - අපරාධකාරයන් හැංගෙන්නේ පාර්ලිමේන්තුවේ - අනුර කුමාර දිසානායක

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

රටේ සිටින ප‍්‍රධානතම අපරාධකරුවන් සැඟවෙන ස්ථානය පාර්ලිමේන්තුව බවට පත්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
 
 රටේ ජනතාව පාර්ලිමේන්තුවේ සිටින පිරිස් දෙස ද්වේශ සහගතව බැලීමට හේතු වී ඇත්තේ ද මෙය බව ද දිසානායක මහතා පවසීය.
 
 කෙසේ වෙතත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූ මැති ඇමැතිවරුන් ජනතා ඡුන්දයෙන් පැමිණ ඇති බවත් බැවින් එහි වගකීමක් ජනතාවට ද ඇති බවත් අනුර කුමාර දිසානායක මහතා පවසයි.
 
 බොරලැස්ගමුව ප‍්‍රදේශයේ පැවැති ජාතික ජන බලවේගයේ ජන හමුවකට එක් වෙමින් ඒ මහතා ඉහත කරුණු කළේය.
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles