Divaina - කොරෝනා දෙවැනි රැල්ලක් ආවොත් ආණ්ඩුව වගකිව යුතුයි - සජිත් පේ‍්‍රමදාස

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 4 මෙරටේ කොරෝනා දෙවැනි රැුල්ලක් ඇතිවුවහොත් එහි වගකීම වත්මන් රජය භාරගත යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
 
 දෙණියාය ප‍්‍රදේශයේ පෙරේදා (11 දා) පස්වරුවේ පැවැති සමගි ජන බලවේගයේ ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
 
 මහ මැතිවරණය කල් දමන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් සිදු කළේද කොරෝනා දෙවැනි රැුල්ලක අවදානම හේතුවෙන් බව යැයිද පේ‍්‍රමදාස මහතා කීවේය. එසේම රටේ පවතින අර්බුදයට විසඳුම් සෙවිය හැක්කේ නව වැඩපිළිවෙළකින් පමණක් බවත් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා පැවසීය.

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles