Divaina - අලූත් සැලසුමක් ක‍්‍රියාත්මකයි - ඡන්දය ආපස්සට හරවන්නේ නෑ - මැ. කො. කියයි

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 7පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට දැනට ක‍්‍රියාත්මක සැලසුම වෙනස් කර එය තවත් දැඩි කිරීමට සිදු වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා‘‘දිවයින’’ට පැවසීය.

කොරෝනා වෛරසයේ නව පැතිරීම නිසා නව සැලසුමකට යන බවද කොරෝනා වසංගතය හමුවේ මැතිවරණය පැවැත්වීමට කොමිසම විසින් සැලසුම් පහක් පමණ සකස් කර ඇති බවද පවතින තත්ත්වය හමුවේ මුල් සැලසුම ප‍්‍රමාණවත් නොවන බවද හෙතෙම කියා සිටියේය.

ඡුන්ද මධ්‍යස්ථාන සියල්ල අනෙකුත් පොදු ස්ථානවලට වඩා සෞඛ්‍ය ආරක්‍ෂිතව පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති බවත් ඡුන්ද මධ්‍යස්ථානවලින් කොරෝනා බෝවීම කිසිදු ඉඩක් නොතබන බවත් හෙතෙම කීවේය.

මැතිවරණය පැවැත්වීමට සියල්ල සූදානම් කර ඇති නිසා එම පියවරයන් ආපසු හැරවීමට මැතිවරණ නිලධාරීන් සූදානමක් නැති බවද මහින්ද දේශප‍්‍රිය මහතා කියා සිටියේය.

රනිල් ධර්මසේන
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles