Divaina - මේ සතියේ පාසල් නිවාඩු - තැපැල් ඡන්දයට බාධාවක් නෑ

365x95 divaina top banner

e5

965x87px Web Banner Cvd new

 

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 2කොවිඞ් 19 වෛරස රෝගය රටපුරා පැතිරයාම සැලකිල්ලට ගෙන දිවයිනේ සියලූම රජයේ පාසල් සහ පිරිවෙන් වෙත අද (13 දා) සිට 17 වැනිදා දක්වා සතියක කාලයක් නිවාඩු ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය ඊයේ (12 දා) සවස පියවර ගත්තේය.

මෙම තීරණය සියලූම පෞද්ගලික පාසල් ජාත්‍යන්තර පාසල් සහ උපකාරක පංති විසින්ද අනුගමනය කරනු ඇතැයි අපේක්‍ෂා කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එසේ වුවද තැපැල් ඡුන්ද මධ්‍යස්ථාන ලෙස භාවිත කරන පාසල් අදාළ දිනවල විවෘත කර තැපැල් ඡුන්ද ප‍්‍රකාශ කිරීමේ රාජකාරි කටයුතු යථා පරිදි පවත්වාගෙන යෑම විදුහල්පතිවරුන්ගේ වගකීම බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර සිටියි.

චමින්ද සිල්වා
 

kandos18

 

300x250 Divaina

අද දිවයින

සිනමා කලා

chulakshi250

නවලිය

iranganiserasinghe250

දියග

suddanata250

මීවිත

mamahitiye250

More Articles