Divaina - කැස්බෑවේ හෝටල් හිමියකු කපා කොටා මරා දමලා

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන් සහ ඥානතිස්ස ජයවර්ධන - බොරලැස්ගමුව
 
 කැස්බෑව ප‍්‍රදේශයේ හෝටලයකට ඇතුළු වූ කිසියම් පිරිසක් එම හෝටල් හිමිකරු කපාකොටා ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පිළියන්දල පොලිසිය පුළුල් පරීක්‍ෂණයක් අරඹා තිබේ. 02- පිිටුවට
 
 ඊයේ (07 දා* අලූයම් කාලයේ සිදු වූ මෙම සිද්ධියේදී ඝාතනයට ලක්ව තිබුණේ කැස්බෑව, ගුරුගම්මාන පාරේ පදිංචිව සිටි 50 හැවිරිදි හෝටල් හිමිකරුවෙකි.
 
 ඝාතනයට ලක්වූ හෝටල් හිමිකරුගේ බිරිඳ ද තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. මෙම හෝටල් හිමිකරු නිදන ඇඳ මත හිසේ පිටුපස ලේ ගලන තුවාල සහිතව සිටියදී හමුවූ බව පොලිසිය පවසයි.
 
 ඝාතනයට ලක්වූ පුද්ගලයා සම්බන්ධයෙන් මූලික මහෙස්ත‍්‍රාත් පරීක්‍ෂණය ඊයේ සිදුකිරීමට නියමිතව තිබිණි.
 
 ඝාතනයට හේතුව මෙතෙක් හෙළි වී නොමැත.
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles