Divaina - නීතිපතිගේ නිවස අසල නතර කර ඇති බස් දෙක ඉවත් කරන්න - ප‍්‍රදේශවාසීහු ඉල්ලති

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

උතුරු තලංගම ජනමාධ්‍ය ගම්මානය අසල පදිංචි නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ නිවසට ආසන්නව නතර කර ඇති පෞද්ගලික බස් රථ දෙකක් යම් අපරාධකාරී කි‍්‍රයාවකට යොදවා ගත හැකි නිසා වහාම ඉවත් කරන ලෙස ප‍්‍රදේශවාසීහු නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලා සිටිති.
 
 බස් රථ දෙකේ රියැදුරන් බස් රථ නතර කර හවසට ඉවතට යනවා. මේ බස් රථ මෙයට පෙර එම ස්ථානයේ නතර කර තිබුණේ නැහැ. මෙය දැඩි සැකයට කරුණක්. නීතිපතිතුමා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව කි‍්‍රයා කරන බවට පවසා තිබියදී මේ බස් රථ ඔහුගේ නිවස සමීපයේ නතර කිරීම ආරක්‍ෂාවට තර්ජනයක් යැයි ප‍්‍රදේශවාසීහු කියා සිටිති.
 
 මෙම පෞද්ගලික බස් රථ දෙක ගැන තලංගම පොලිසිය වෙතද දන්වා තිබේ.


 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles