Divaina - නාකොටික් කීර්ති නාමය යළි ලබා ගැනීමට දැඩි පරිශ‍්‍රමයක් දැරිය යුතුයි - නව අධ්‍යක්‍ෂ කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 12මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අහිමි වූ කීර්ති නාමය යළි ලබාගැනීම සඳහා දැඩි පරිශ‍්‍රමයක් දැරීමට සිදුව තිබෙන බව එම කාර්යාංශයේ නව අධ්‍යක්‍ෂ ලෙස ඊයේ (06 දා) පෙරවරුවේ වැඩ භාරගත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතා ‘දිවයින’ට පැවසීය.

මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ සුළු පිරිසක් සිදුකළ වංචාව නිසා එම කාර්යාංශයේ සේවය කරන සෙසු නිලධාරීන් විශාල පිරිසකට අසාධාරණයක් සිදුවූ බව කී වෙදමුල්ල මහතා දැනට සිදුකරන පරීක්‍ෂණවලින් පසු හෙළිවෙන තොරතුරු අනුව මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නමට කැළලක් ඇති කළ කාටත් නීතිය ක‍්‍රියාත්මක වන බව ද කීවේය.

නෝමන් පලිහවඩන

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles