Divaina - පර්පෙචුවල් ව්‍යාපාර කටයුතු මහ බැංකුව තවත් මාස 6කට අත්හිටුවයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

p1 7ප‍්‍රාථමික අලෙවිකරුවකු ලෙස පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගම කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක‍්‍රියාකාරකම් තවත් මාස හයකට අත්හිටුවීමට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.

මේ අනුව එම සමාගමේ මෙම ව්‍යාපාර කටයුතු සහ ක‍්‍රියාකාරකම් අත්හිටුවීම පසුගිය 5 වැනිදා ප.ව. 4.30 සිට බලපැවැත්වෙන පරිදි ඉදිරි මාස හයක (06ක) කාලසීමාවක් සඳහා තවදුරටත් දීර්ඝ කර තිබේ.

ලියාපදිංචි ස්කන්ධ හා සුරැුකුම්පත් ආඥාපනත හා දේශීය භාණ්ඩාගාර බිල්පක් ආඥාපනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදුකරගෙන යෑමේ අරමුණින්, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ තීරණය ගෙන තිබේ.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles