Divaina - ඡන්ද විමසීමේ කාලය පැයකින් දික් කරයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

Elecපාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡුන්ද විමසීම් කාලසීමාව පැයකින් දීර්ඝ කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.

මීට පෙරදී ඡුන්ද විමසීම සිදු කරනු ලැබූයේ පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා වන අතර මෙම තීරණය අනුව ලබන 05 වැනිදා පෙරවරු 07.00 සිට පස්වරු 5.00 දක්වා ඡුන්ද විමසීම සිදු කරනු ලබයි.

ඊයේ (06 දා) පෙරවරුවේ මැතිවරණ කොමිසම රැුස්වී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡුා කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත.

සෞඛ්‍ය ආරක්ෂිත ක‍්‍රමවේද අනුගමනය කරමින් ඡුන්ද විමසීම සිදු කිරීමේදී ගත වන කාලය හා ඡුන්ද පළක ඡුන්ද දායකයන් සංඛ්‍යාව පිළිබඳ සලකා බලා කොමිසම මෙම තීරණය ගෙන ඇත.

රනිල් ධර්මසේන
 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles