Divaina - අයිසිස් ශී‍්‍ර ලංකා නියෝජිතයා සහරාන්.. තවත් අයිසිස් කි‍්‍රයාකාරීහු 1000 ක් ලංකාවේ

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

කීර්ති වර්ණකුලසූරිය
 
sarhara අයිසිස් ත‍්‍රස්ත සංවිධානයේ ශී‍්‍ර ලංකා නියෝජිතයා ලෙස පෙනී සිටියේ පාස්කු දා බෝම්බ ප‍්‍රහාරයේ බෝම්බකරු වූ සහරාන් හෂීම් බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර ඇත.
 
 ඒ අනුව හෝටල් සහ පල්ලිවලට බෝම්බ ප‍්‍රහාර එල්ල කළ යුතු බව දන්වා ඇත්තේ අයිසිස් ජාලය බවද එම පුවත්පත මුල්වරට හෙළිකර තිබේ.
 
 මේ අතර මෙරටින් අයිසිස් කි‍්‍රයාකාරීන් 20 දෙනකු සිරියාවට පැන ගොස් ඇති අතර ඉන් තිදෙනකු මරුමුවට පත්වී ඇතැයි බුද්ධි අංශ සොයාගෙන ඇත. තවත් අයිසිස් කි‍්‍රයාකාරීන් 1000 දෙනා මෙරට සිටින බවද හෙළිවී ඇත.
 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles