Divaina - නිරෝධායන ඇඳිරිනීති වැඩවලට එරෙහිවත් ජිනීවා කොමිසමට පැමිණිල්ලක්

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

කීර්ති වර්ණකුලසූරිය
 
curfew135කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා පැනවූ ඇඳිරිනීතිය කඩකළ පුද්ගලයන් සහ වාහන අත්අඩංගුවට ගැනීම ද මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් යැයි දක්වමින් කොළඹ රාජ්‍ය නොවන සංවිධානයක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස් මිචෙලි බැචලට් වෙත පැමිණිලි කිරීමේ සිද්ධියක් අනාවරණය වී ඇත.
 
 ඇඳිරිනීතිය පැවැති කාලය තුළ රජය පුද්ගලයන් එක්ලක්‍ෂ හැටඑක්දහස් අටසිය හැත්තෑහයදෙනකු ද, වාහන හතළිස්තුන්දහස් හාරසිය විසිහතක් ද අත්අඩංගුවට ගෙන ඇතැයි එම පැමිණිල්ලේ දක්වා තිබේ.
 
 ලොව කිසිදු රටකින් මෙවන් පැමිණිල්ලක් ජිනීවා මානව හිමිකම් කොමසාරිස්වරියට ලැබී නැත.
 
 මේ පැමිණිල්ල යොමුකර ඇත්තේ කොළඹ විදේශ තානාපති කාර්යාලයක දේශපාලන නිලධාරියා ලෙස සේවය කරන රාජ්‍ය නොවන සංවිධානයේ ප‍්‍රධානියා බව හෙළි වී ඇත.

 මේ අතර ස්විස් රජය ද ඩොලර් 10,000 ක් තවත් සිවිල් සංවිධානයකට ලබා දී ඇත.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles