Divaina - ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව දිගටම

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

divaina island Page 1

කීර්ති වර්ණකුලසූරිය
 
reetaයුද අපරාධ චෝදනා එල්ල වන ජිනීවා යෝජනාවට ශ‍්‍රී ලංකා රජය සහාය දැක්වීමෙන් වැළකී ඇතත් එය දිගටම ගෙනයන බව බි‍්‍රතාන්‍ය තානාපතිනි රීටා ප්‍රෙන්ච් ජිනීවා මානව හිමිකම් සමුළුව අමතා ප‍්‍රකාශ කර ඇත.
 
 කොරෝනා වසංගතය නිසා සුළු පිරිසකගේ සහභාගිත්වයෙන් පැවැති 44 වැනි මානව හිමිකම් සමුළුව අමතා ඇය එලෙස ප‍්‍රකාශ කර තිබේ.
 
 මේ අනුව ජිනීවා යෝජනාව 2021 මාර්තු මස ආරම්භ වන 46 වැනි මානව හිමිකම් සමුළුව වෙත යළි ඉදිරිපත් කෙරෙනු ඇත.
 
 ශ‍්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ගෙන ආ ජර්මනිය, කැනඩාව, මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාව යන රටවල් ඇගේ මේ ප‍්‍රකාශයට සහාය දක්වා තිබේ.
 

 මේ අතර ස්විස් රජය ද ඩොලර් 10,000 ක් තවත් සිවිල් සංවිධානයකට ලබා දී ඇත.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

nava250

දියග

irma250

මීවිත

udari250

More Articles