Divaina - කොරෝනා මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කොපමණ මුදලක් ලැබුණාද?- රනිල් ආණ්ඩුවෙන් අසයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

p1 5කොරෝනා මර්දනය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ශ‍්‍රී ලංකා රජයට කොපමණ මුදලක් ලැබුණාද? එම මුදල්වලට සිදුවූයේ කුමක්ද ? යන්න ආණ්ඩුව වහා රටට හෙළි කළ යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.

සිරිකොත පක්‍ෂ මූලස්ථානයේ ඊයේ (01 දා) පැවති එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකායේ හමුවකට එක්වෙමින් හිටපු අග‍්‍රාමාත්‍යවරයා එසේ විමසා සිටියේය.

කොරෝනා දෙවැනි රැුල්ල වළක්වා ගැනීම සඳහා ප‍්‍රමුඛ අවධානය ලබාදිය යුතු වුවත් ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව මෙතෙක් ගෙන ඇති පියවර කිසිසේත් ප‍්‍රමාණවත් නොවන බවද වික‍්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

චමින්ද සිල්වා
 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles