Divaina - උතුරේ පක්‍ෂයක් මත්ද්‍රව්‍ය ජාවාරමක... ඇමෙරිකාව හෙළි කරයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

කීර්ති වර්ණකුලසූරිය
 
 jawaramaඋතුරේ දේශපාලන පක්‍ෂයක් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බව ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණය කර ඇත.
 
 ඉන්දියාව හා මැලේසියාව එක්ව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සිදු වෙයි.
 
 ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අලූත්ම වාර්තාවෙන් මේ බව හෙළි කර ඇත.
 
 මේ හැර ශ‍්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන් මිනිස් ජාවාරමට සම්බන්ධ බවද එම වාර්තාවේ දක්වා තිබේ.
 
 මෙම ජාවාරම්වලට සම්බන්ධ උතුරේ දේශපාලකයා කවුදැයි ඇමෙරිකානු වාර්තාවෙන් නම් කර ඇත.

 

 

kandos18

අද දිවයින

සිනමා කලා

chat250

නවලිය

kuslani250

දියග

oththu250

මීවිත

shelton250

More Articles