Divaina - කොරෝනා එන්නත පස්සෙන් පස්සට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කීර්ති වර්ණකුලසූරිය
 
 coro135කොරෝනා වසංගතය මර්දනය කිරීමේ එන්නත වෙළෙඳපොළ වෙත ඒමට වසරක් ගතවන බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ යුරෝපා ප‍්‍රධානී වෛද්‍ය හැන්ස් ක්ලූස් හෙළි කර ඇත.
 
 වසංගතය ස්වයංව අවසාන නොවන බවත් එය මර්දනය කිරීමට නම් ජනතාව දෑත් සෝදා සෞඛ්‍ය ක‍්‍රමවේද අනුගමනය කරමින් දුරස්ථභාවයෙන් සිටිය යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
 
 කොරෝනා මර්දන එන්නත සැමදෙනාටම සුදුසු වන බවට වගකීමක් ලබාදිය නොහැකි බවද හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles