Divaina - කරුණාගේ යුද අපරාධ ගැන ජිනීවා කවුන්සිලයෙන් පරීක්‍ෂණ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 10ජිනීවා මානව හිමිකම් කවුන්සිලය මුල්වරට කරුණා සිදුකළ බව කියන යුද අපරාධ ගැන පරීක්‍ෂණ ආරම්භ කර ඇත.

ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සහ ළමයින් සොල්දාදුවන් ලෙස බඳවා ගැනීම යන චෝදනා ඔහුට එල්ල වී තිබේ.

මෙම බරපතල චෝදනා යටතේ කරුණාට එරෙහිව ජාත්‍යන්තර සර්වලෝක නීතිය කි‍්‍රයාත්මක වන අතර ඔහු විදේශ රටකට පැමිණියහොත් අත්අඩංගුවට ගනු ඇත.

කරුණාට එරෙහිව ජාත්‍යන්තර නීතිය කි‍්‍රයාත්මක කරන ලෙස හියුමන් රයිට්ස් වොච් සංවිධානයද ජිනීවා මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලා තිබේ.

2007 වසරේදී කරුණා ලන්ඩන් නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් පසු යුද අපරාධ චෝදනා එල්ලවුවත් ඔහු සතුව තානාපති ගමන් බලපත‍්‍රයක් තිබීම නිසා එම චෝදනාවලින් ගැලවී ඇත.

කීර්ති වර්ණකුලසූරිය
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles