Divaina - බැඳුම්කරය ගැන ප‍්‍රකාශයක් දීමට රනිල් අද සීඅයිඞීයට

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 3මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ප‍්‍රකාශයක් ලබාදීම සඳහා එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (30 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන්නැයි දැනුම්දී ඇත.

බැඳුම්කර සිද්ධිය පිළිබඳව හිටපු ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන හා හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගෙන් ප‍්‍රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පසුගියදා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙම කැඳවීම කර ඇත.

චමින්ද සිල්වා

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles