Divaina - චෙන්නායිහි කොරෝනා ව්‍යාප්තිය ශී‍්‍ර ලංකාවටත් අවදානමක්

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

කීර්ති වර්ණකුලසූරිය
 
tamilnadus තමිල්නාඩුවේ චෙන්නායිහි කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 18,693 ක් දක්වා වැඩි වී ඇත.  චෙන්නායි නගරයේ අලූතින් කොරෝනා රෝගීහු 1072 ක් ද හමුවී තිබේ. චෙන්නායිහි කොරෝනා ව්‍යාප්තිය ශී‍්‍ර ලංකාවට ද බලපෑමට ඉඩ ඇතැයි වාර්තා වේ.
 
 විශේෂයෙන් තමිල්නාඩු ධීවරයන් ශී‍්‍ර ලංකාව අවට මුහුදු කලාපයට පැමිණීම හා ඔවුන් උතුරේ ධීවරයන් සමග සබඳකම් පැවැත්වීමට ද අනතුරුදායක තත්ත්වයක් බව එම ආරංචි මාර්ග කියා සිටියි.
  

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles