Divaina - මිහින්තලේ සැමරුම් නිරෝධායන නීති අනුව... ජනපති පරිසර දිනයට සල් පැළයක් රෝපණය කරයි... මිහින්තලේ ආලෝක පූජාවටත් එක්වෙයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

නොච්චියාගම -එම්.එම්.පී.ජී. පෙරේරා
 
 මෙවර පොසොන් පොහොය දිනයේම ලෝක පරිසර දිනය යෙදී තිබීම සුවිශේෂීය. ලෝක පරිසර දිනය සමරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඓතිහාසික මිහින්තලය පුද බිමේ මැද මළුවේදී අද (05* සල් පැළයක් රෝපණය කිරීම සිදු කෙරේ.
 
 මෙහිදී ජනාධිපතිවරයා මිහින්තලය ආලෝක පූජාව විවෘත කිරීමෙන් අනතුරුව මිහිඳු ප‍්‍රතිමාව හා ධාතූන් වහන්සේට පුෂ්පෝපහාර දැක්වීම සිදු කරන බව මිහින්තලය රාජ මහා විහාරාධිපති වලවාහැංගුණුවැවේ ධම්මරතන නාහිමියෝ පැවසූහ.
 
 සෞඛ්‍ය උපදෙස් අනුව සිදු කෙරෙන මෙවර පොසොන් උත්සවය නිරෝධායන නීතිවලට අනුකූලව පැවැත්වෙයි. මිහින්තලය ජන පවුර, වැඩිහිටි පවුර හා තරුණ පවුර එක්ව උවසු උවැසියන් දෙසීයක සහභාගිත්වයෙන් ශීල පිංකම සිදු කෙරේ.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles