Divaina - තොණ්ඩමන් පුතා නාමයෝජනා අත්සන් තබයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

නුවරඑළිය - නාලක රත්නායක
 
jeewan222 හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ  අභාවයෙන් හිස්වූ නාමයෝජනාව සඳහා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නුවරඑළිය ලැයිස්තුව වෙනුවෙන් අමාත්‍යවරයාගේ පුත් ජීවන් තොණ්ඩමන් මහතා කොටගල ලංකා කම්කරු කොංග‍්‍රස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (04 දා* පස්වරුවේ අත්සන් තැබීය.
 
 ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ නීතිඥවරුන් ඉදිරියේ ඔහු සිය නාම යෝජනා අත්සන් කළ අතර මෙම අවස්ථාවට ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ, නුවරඑළිය දිස්ති‍්‍රක් සංවිධායක හිටපු අමාත්‍ය සී. බී. රත්නායක මහතා ද සහභාගි විය.
  

  

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles