Divaina - පෙත්සම් නිෂ්ප‍්‍රභ වීමෙන් පසු...

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

susil

පාර්ලිමේන්තු මැතිවරණයේ දින නියම කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ල ඊයේ (2 දා) නිෂ්ප‍්‍රභ කිරීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ති‍්‍රක් අපේක්‍ෂක හිටපු රාජ්‍ය ඇමැති අධිනීතිඥ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මාධ්‍යයට මෙම තීන්දුව පිළිබඳ සිය අදහස් පළ කළ අයුරු.
p13 5 
 සමගි ජන බලවේගය වෙනුවෙන් එහි පැමිණි එම බලවේගයේ ලේකම් හිටපු අමාත්‍ය රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මාධ්‍යයට අදහස් දැක්වූ අයුරු සහ පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්. ඒ. සුමන්තිරන් මහතා අධිකරණයෙන් පිටවී ගිය අයුරු.

ඡුායාරූප - ජූඞ් ඩෙන්සිල් පතිරාජ
  

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles