Divaina - කොටි ක‍්‍රියාකාරිකයාගේ පනත කැනඩා පාර්ලිමේන්තුවේදී සම්මත වේ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

p1 7ශ‍්‍රී ලංකාවේ හමුදාව ද්‍රවිඩයන් 1,46,679 ක් සමූල ඝාතනය කළ බවට දක්වමින් කොටි ක‍්‍රියාකාරී විජේ තනිගාසලම් නමැත්තා ඉදිරිපත් කළ පනත කැනඩාවේ ඔන්ටාරියෝ පාර්ලිමේන්තුවේදී ඒකච්ඡන්දයෙන් සම්මත කර ඇත.

පනතට පක්‍ෂව මන්ත‍්‍රීවරු 59 ක් ඡන්දය භාවිත කර තිබේ.

2009 වසරේදී වන්නියේ සිට කැනඩාවට පැනගිය  තනිගාසලම් යාපනය විශ්වවිද්‍යාල සිසුවෙකි.

ඔන්ටාරියෝ පාර්ලිමේන්තුව මේ පනත සම්මත කිරීම ගැන කැනඩා කොටි ඩයස්පෝරාව සතුට පළකර ඇත.

2019 දී ඉදිරිපත් කළ මේ පනතට එරෙහිව කැනඩාවේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විරෝධය දක්වා නොතිබුණි.

කීර්ති වර්ණකුලසූරිය

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles