Divaina - මොරටුවේ භීෂණය පැතිරූ අගුලානේ අංජුගේ තවත් ගෝලයෙක් එස් ටී එෆ් දැලේ

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

hira4උසස් පොලිස් නිලධාරීන්ට තර්ජනය කරමින් ව්‍යෘපාරික ස්ථානවලට ප‍්‍රහාර එල්ල කරමින් මොරටුව ප‍්‍රදේශය පුරා භීෂණයක් පතුරුවාගෙන සිටින අ`ගුලානේ අංජු නමැති පාතාල නායකයාගේ තවත් සමීපතම ගෝලයකු බව කියන ‘රෝසා’ නමැත්තා පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් පෙරේදා (31 වැනිදා) රාත‍්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පාතාල කල්ලියේ ප‍්‍රධානියකු බව කියන කොණ්ඩ ජනියා නමැති අපරාධකරුද විශේෂ කාර්ය බළකාය මගින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබිණි.

අගුලානේ අංජු නැමැති පාතාල නායකයා විදේශගතව සිටිමින් මොරටුව හා ඒ අවට ප‍්‍රදේශ පුරා භීෂණය පතුරුවා හැර ඇති අතර කප්පම් මුදල් ලබා නොදෙන ව්‍යාපාරිකයන්ට ප‍්‍රහාර එල්ල කිරීම සහ පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීම මොවුන් විසින් සිදු කර ඇත.

ඉකුත් මස 19 වැනිදා සහ 28 වැනිදා මොරටුව සොයිසාපුර ප‍්‍රදේශයේ පිහිටි අවන්හලකට මෙම පාතාල කල්ලිය ටී 56 ගිනි අවිවලින් වෙඩි තබා ප‍්‍රහාර එල්ල කර තිබුණේ කප්පම් මුදල් ලබා නොදීම නිසා බව පොලිසිය පවසයි.

හේමන්ත රන්දුණු

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles