Divaina - ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කරමින් මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වීම සම්බන්ධයෙන් ෆොන්සේකාගෙන් සීසීඩිය පැය 3ක් ප‍්‍රශ්න කරයි
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 හේමන්ත රන්දුණු
 
sarasss135 මෙරට කොරෝනා වෛරස ව්‍යාප්තිය සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශ කරමින් මාධ්‍ය සාකච්ඡුාවක් පැවැත්වීම සම්බන්ධයෙන් හිටපු ඇමැති ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (29 වැනිදා* පැය දෙකක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන ඇත.
 
 මෙම මාධ්‍ය සාකච්ඡුාව සම්බන්ධයෙන් ප‍්‍රකාශ ලබාගැනීම සඳහා පැමිණෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාසය කර තිබූ දැනුම් දීමකට අනුව ඊයේ පෙරවරු 10.00 ට පමණ හිටපු ඇමැතිවරයා එහි පැමිණ තිබේ.
 
 මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡුාවට අදාළ තොරතුරු සපයා ගත් ආකාරය මෙන්ම ඒ සම්බන්ධයෙන් කළ ප‍්‍රකාශයන් පිළිබඳව අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.
 
 පාසල් දරුවන් දසදෙනකුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවට අසත්‍ය ප‍්‍රකාශයක් ලබා දීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාගෙන් ද කොළඹ අපරාධ කොට්ඨාසය පෙරේදා ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.
  

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles