Divaina - යුරෝපා සංගමයේ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂෙප කරයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

urපාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ත‍්‍රස්ත මර්දන පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් වළකින ලෙස යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කර ඇත. හිටපු ඇමැති රිසාද් බදුර්දීන් මහතාගේ සොහොයුරා අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මැදිහත්වී යුරෝපා සංගමය මෙම ඉල්ලීම කර තිබේ. යුරෝපා සංගමයේ මෙම ඉල්ලීම මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීමක් යැයි ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය.

කීර්ති වර්ණකුලසූරිය
 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles