Divaina - කොරෝනාට මුවා වී කොටි හිතවාදී සංවිධාන 8 ක් අරමුදල් රැස් කරයි
965x87 01 new
Divaina Wimal
deshait1

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

kotsශී‍්‍ර ලංකාව විසින් තහනම ඉවත් කළ කොටි හිතවාදී සංවිධාන අටක් කොරෝනා වසංගතයට මුවාවී අරමුදල් එකතු කරන බව අනාවරණය වී ඇත. හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ ඇමැතිව සිටියදී මෙම කොටි හිතවාදී සංවිධානවල තහනම ඉවත් කර ඇති අතර මෙම අරමුදල් එකතු කිරීම බි‍්‍රතාන්‍යයේ සිට ආරම්භ කර ඇත.

ලන්ඩන් ආරංචි මාර්ග පැවසුවේ ස්ටර්ලින් පවුම් 50 සිට 100 බැගින් එකතු කිරීමට කොටි හිතවාදී සංවිධාන කි‍්‍රයා කර ඇති බවයි.

කීර්ති වර්ණකුලසූරිය

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles