Divaina - කොරෝනා මර්දන සෞඛ්‍ය උපදෙස් කඩ කළ 229 ක් බස්නාහිරෙන් අල්ලයි

965x87 01 new

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

සුජීව තත්සර
 
 කොවිඞ් - 19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකළ පුද්ගලයන් 229 දෙනකු ඊයේ (28දා* බස්නාහිර පළත තුළ පොලිසිය සිදු කළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන ඇත.
 
 අදාළ වැටලම්වලදී පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 40 දෙනකු සහ මුඛ ආවරණ නොපැළඳීම සම්බන්ධයෙන් පුද්ගලයන් 189 දෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් සිදු කර තිබුණි. කොවිඞ්-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත උපදෙස් අනුගමනය නොකරන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් තවදුරටත් සිදු කරන බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ‘දිවයින’ට සඳහන් කළේය.

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

dulani250

More Articles