Divaina - නාවික හමුදාව ආධාර ඉල්ලන කතාව බොරුවක්
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 සිරිමන්ත රත්නසේකර
 
navනාවික හමුදාව සඳහා ආධාර ලබා දෙන ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙමින් පවතින ප‍්‍රචාර මුළුමනින්ම සාවද්‍ය ප‍්‍රචාරයන් බව නාවික හමුදාව ඊයේ (22 වැනිදා* නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
 
 තම හමුදාව වෙනුවෙන් ආධාර රැස් කිරීම සඳහා කිසිඳු අනුමැතියක් දෙවන පාර්ශවයක් වෙත ලබා දී නොමැති බව ද නාවික හමුදාව අවධාරණය කරයි. එහෙයින් නාවික හමුදාව සඳහා ආධාර ලබා දෙන මෙන් පළවන අසත්‍ය ප‍්‍රචාර සඳහා ප‍්‍රතිචාර නොදක්වන මෙන් එම හමුදාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
 
 ‘කෝවිඞ් - 19’ වෛරස වසංගතය මෙරට ව්‍යාප්තිය වැළැක්වීම සඳහා නාවික හමුදාව ව්‍යාපෘති රැසක් ම සිදු කරමින් පවතින බවත් ඒ සඳහා අවශ්‍ය සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ ඇතුළු සෑම සියලූ‍ දේ විවිධ පාර්ශවයන් වෙතින් නිසියාකාරව ලැබෙන බවත් එකී නිවේදනයේ දැක්වෙයි.

  

 

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles