Divaina - බාහිර සමාජයේ කොරෝනා නෑ... යුද හමුදාපති කියයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 සිරිමන්ත රත්නසේකර
 
save135oකොරෝනා රෝගීන් බාහිර සමාජයෙන් හමු නොවන තත්ත්වයට රට මේ වන විට පත්කර ගැනීමට හැකිව ඇතැයි ‘කෝවිඞ් - 19’ පැතිරීම වැළැක්වීම සඳහා වූ ජාතික ක‍්‍රියා ක‍්‍රියාන්විත මධ්‍යස්ථානයේ මෙහෙයුම් ප‍්‍රධානී,  ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී සහ යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ‘දිවයිනට’ ඊයේ ( 22 වැනිදා * පැවසීය.
 
 ඒ සඳහා ඉහළ දේශපාලන අධිකාරියේ සිට රටේ සෑම සියලූ‍ දෙනාගේම සහාය ලැබී ඇතැයි ද හෙතෙම කීවේය. එසේම නාවික හමුදා සෙබළුන් මගින් රෝගය පැතිර යාමද පාලනය කිරීමට හැකිව ඇති බවත් හෙතෙම කියා සිටියේය. කොරෝනා වෛරසය පැතිරීම ඉතා හොඳින් පාලනය කර ඇතත් ජනතාව තවදුරටත් වගකීමෙන් කටයුතු කළ යුතුව ඇතැයි ද ඒ සඳහා ජනතාවගේ කැපවීම අත්‍යවශ්‍ය යැයි ද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා වැඩිදුරටත් ‘දිවයිනට’ මහතා පැවසීය.
  

 

 

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles