Divaina - ජනපතිගේ කතාවට එන්.ජී. ඕ. කුලප්පු වෙයි

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

nnnnබි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු මේජර් ජනරාල් ධුරයකට උසස් කිරීම සහ රණවිරුවන්ට එරෙහිව කිසිඳු කි‍්‍රයාමාර්ගයක් ගැනීමට ඉඩ නොතබන බවට ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා  පසුගියදා රණවිරු සැමරුම අමතා කළ ප‍්‍රකාශයට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන කණ්ඩායමක් එසැනින් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට පැමිණිලි කර ඇත.

රණවිරු සමරුවේදී හෙලිකොප්ටර් යානා තුනකින් මල් දැමීමේ සිද්ධිය ද එම රාජ්‍ය නොවන සංවිධාන සිය පැමිණිල්ලේ දක්වා තිබේ.

මේ අතර ශී‍්‍ර ලංකාවේ හමුදාවට බි‍්‍රතාන්‍ය යුද පුහුණු හෝ වැඩමුළු සඳහා ඇරැයුම් කිරීමෙන් වළකින ලෙස ද බි‍්‍රතාන්‍ය කොටි ඩයස්පෝරාව බි‍්‍රතාන්‍ය රජයෙන් ඉල්ලා ඇත.

කීර්ති වර්ණකුලසූරිය

 

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles