Divaina - බි‍්‍රතාන්‍ය මන්තී‍්‍රවරු 23දෙනෙක් යුද අපරාධ චෝදනා පහුරු ගාති
965x87 01 new
Divaina Wimal

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 කීර්ති වර්ණකුලසූරිය
 
 britsබි‍්‍රතාන්‍ය මන්තී‍්‍රවරුන් 23දෙනකු ශී‍්‍ර ලංකා හමුදාවට එල්ලවී ඇති යුද අපරාධ චෝදනා ඉදිරියට ගෙන යා යුතු බව එරට රජයෙන් ඉල්ලා ඇත.
 
 මියගිය කොටි ත‍්‍රස්තවාදීන් වෙනුවෙන් පැවැති සමරු උත්සවවලට සහභාගි වූ මේ මන්තී‍්‍රවරුන් අතර හිටපු ලේබර් පක්‍ෂ නායක ජෙරමි කොර්ඩියන් ද වෙයි.
 
 බි‍්‍රතාන්‍ය රජය කොටි සංවිධානය තහනම් කර ඇතත් මෙම මන්තී‍්‍ර කණ්ඩායම දක්වා ඇත්තේ කොටි අරගලය දේශපාලන ප‍්‍රශ්නයක් බවයි.

 

sikuru

අද දිවයින

සිනමා කලා

aatma250

නවලිය

navaliya250

දියග

kot250new

මීවිත

nakiks

More Articles