Divaina - කොරෝනා රෝගීන් ගණන 189 දක්වා ඉහළට...මරණ හතයි...ඊයේත් තිදෙනකු හමුවේ

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


  corona

 
 සමන් ගමගේ
 
කොරෝනා වෛරසය වැළ`දුණු තවත් ආසාදිතයකු ඊයේ (08 වැනිදා) පස්වරුවේ මරණයට පත්වීමත් සම`ග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව හත දක්වා ඉහළ ගියේය.
 
මරණයට පත්වූ මෙම රෝගියා අංගොඩ අයිඞීඑච් රෝහලේ ප‍්‍රකිර ලබමින් සිටි 48 හැවිරිදි පුද්ගලයකු බව සෞඛ්‍ය අංශ සදඟන් කරයි.වෛරසය වැළ`දුනු තවත් රෝගීන් තිදෙනකු ඊයේ දිනය තුළද වාර්තා වූ අතර ඒ අනුව මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව ඊයේ (08 වැනිදා) සවස් වන විට 188 දක්වා ඉහළ ගොස් තිබිණි.
 
 අලූතින් වාර්තා වූ එම රෝගීන් අතරින් දෙදෙනකු මීට පෙර කොරෝනා වෛරසය වැළ`දී හමුවූ මැණික් ව්‍යාපාරිකයාගේ ඥාතීන් දෙදෙනකු වන රත්නපුර ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අනෙක් පපුද්ගලයා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි අයකු බවද සෞඛ්‍ය අංශ ස`දහන් කරයි.
 
 මෙරට කොරෝනා රොගීන් 188 දෙනා අතරින් 42 දෙනෙක් පසුගිය දිනවල පූර්ණ සුවය ලබා පිටව ගිය අතර තවත් හය දෙනකු මීට පෙර වෛරසය හේතුවෙන් මරණයට පත් වූහ.
 
 ඉතිරි 139 දෙනා මේ වන විට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ කොළඹ අයිඞීඑච් රෝහල ඇතුළු කොරෝනා රොගීන් ස`දහා ප‍්‍රතිකාර කරන රෝහල්වල ප‍්‍රතිකාර ලබමින් සිටිති.
  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles