Divaina - කොරෝනාවලින් බේරෙන්න ඇල්කොහොල් බීලා ඉරානයේ 600 ක් මරුට

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 iran
 
ජනිත සෙනෙවිරත්න
 
අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කළ ඉරානයේ පුද්ගලයින් 600 කට අධික සංඛ්‍යාවක් මරණයට පත්වී තිබේ.කොරෝනා වලින් බේරෙන්න ඇල්කොහොල් බීලා ඉරානයේ 600 ක් මරුට මේ පිරිස කොරෝනා වයිරසය ආසාදනයට ප‍්‍රතිකාරයක් ලෙස අධිසාන්ද්‍ර ඇල්කොහොල් පානය කර තිබේ.එසේම මේවා පානය කල තවත් පුද්ගලයින් 3000 කට අධික පිරිසක් රෝහල් ගත කර ඇත.
 
 මැද පෙරදිග කලාපයේ කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් වැඩියෙන්ම පීඩාවට පත්වූ රට බවට ඉරානයයි. එරට මන්ත‍්‍රීවරුන් 290 ක ගෙන් සමන්විත පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරුන් 31 දෙනෙකුට කොරෝනා රෝගය අසාදනය වී තිබේ. මේ හේතුවෙන් දින ගනනාවක් වසා දමා තිබු පාර්ලිමේන්තුව මේ වන විට රැස්වී තිබේ.
 
 මේ වන විට එරටින් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 64586 ක් වන අතර මිය ගිය පිරිස 3993 කි.
  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles