Divaina - අවධානයෙන් ඉන්න අද මුහුදු රළ ගොඩබිමට පැමිණිය හැකියි...කාලගුණය අනතුරු අ`ගවයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px

 

 
සිරිමන්ත රත්නසේකර
 
මුහුදු රළ අද ( 09 වැනිදා ) ඉහළ ගොස් ගොඩබිම කරා ද පැමිණීමේ හැකියාව ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ ( 08 වැනිදා ) අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
 
 එම රළ මීටර දෙකත් – දෙකහමාරත් අතර ප‍්‍රමාණයකට ඉහළ යා හැකි බව සඳහන් කරන එම දෙපාර්තමේන්තුව මේ පිළිබඳ ධීවර සහ නාවික ප‍්‍රජාව සහ ආසන්නයේ වෙරළබඩ ජනතාව අවධානයෙන් සිටිය යුතු බව සඳහන් කරයි.
 
 පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප‍්‍රදේශ වල මෙසේ මුහුදු රළ එසේ ඉහළ යා හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි .
  

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles