Divaina - ඇමරිකානු ඩොලරය රු.200 ට ආසන්න වෙයි

top banner

 

div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

D Divaina 90x340px


 
 
 ශ්‍යාම් නුවන් ගනේවත්ත
 
ලංකා ඉතිහාසයේ ප‍්‍රථම වතාවට ඇමරිකානු ඩොලරයක රුපියල් අගය ඊයේ (06) රුපියල් 200ට ආසන්න අගයක් දක්වා ඉහළ ගියේය.
 
 මේ අනුව අද ශ‍්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ අලූ‍ත්ම විනිමය අනුපාත අගයන් අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් අගය අගය රු. 199.4042 ක් දක්වා ඉහළ ගියේය.
 
 පසුගිය සිකුරාදා ඇමරිකානු ඩොලරයක රුපියල් අගය රු. 193.7530 ක් විය.
 
 ඇමරිකානු ඩොලරයක ගැනුම් අගය ඊයේ රු. 193.3598 ක් දක්වා ඉහළ ගිය අතර පසුගිය සිකුරාදා (03 ) එම අගය රු.188.5584 ක් විය.

sikuru


අද දිවයින

සිනමා කලා

tissa250

නවලිය

uda250

දියග

trump250

මීවිත

kanika250

More Articles