Divaina - රෝහණ බැද්දගේ ගේ තානාපති ධුරයට අනුමැතිය ලැබේ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 අකිත පෙරේරා
 
 roha
මාලදිවයිනේ නව ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස ප‍්‍රවීණ ගායන ශිල්පී රෝහණ බැද්දගේ මහතාව පත්කිරීමට රජය විසින් ඉදිරිපත් කළ යෝජනාවට පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමිව තිබේ.
 
 කථානායක කරු ජයසූරිය මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (28 දා* පැවැති උසස් නිලතල පිළිබඳ කාරක සභාව හමුවට රෝහණ බැද්දගේ මහතාව කැඳවා තිබිණි.
 
 එම රැුස්වීමට හිටපු අමාත්‍යවරුන් වන රවුෆ් හකීම් සහ ජෝන් අමරතුංග යන මහත්වරු ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඞී. සිද්ධාර්ථන්, ඉරාන් වික‍්‍රමරත්න හා එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරු ද සහභාගි වූහ.

 

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles