Divaina - දේශීය යාන්ත‍්‍රණය ප‍්‍රතික්‍ෂේප කරයි... මානව හිමිකම් කොමසාරිස් ශී‍්‍ර ලංකාවට රතු කොඩි පෙන්වයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 කීර්ති වර්ණකුලසූරිය
 
mit
 ජිනීවා යෝජනාවෙන් ශී‍්‍ර ලංකාව ඉවත්වීම ගැන මානව හිමිකම් කොමසාරිස් මිචෙල් බැචලට් ශී‍්‍ර ලංකා රජයට අනතුරු අඟවා ඇත. ඇය දේශීය යාන්ත‍්‍රණයක් ප‍්‍රතික්‍ෂේප කර තිබේ.
 
 ඇයට සමගාමීව ජිනීවා යෝජනාවේ සම අනුග‍්‍රාහකයන් වූ යුරෝපා සංගමය ද මානව හිමිකම් සැසිවාරය තුළ ප‍්‍රකාශයක් කරමින් ජිනීවා යෝජනාව තවදුරටත් කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා තිබේ.
 
 එසේම මානව හිමිකම් කොමසාරිස්වරිය තවදුරටත් දක්වා ඇත්තේ ශී‍්‍ර ලංකා හමුදාවට එරෙහි වගවීමේ කි‍්‍රයාවලිය ඉදිරියට ගෙන යා හැකි කි‍්‍රයාමාර්ග විමර්ශනය කරන ලෙසය.
 
 මේ හැර මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන සෙවීමට රජය කොමිසමක් පත් කරන බව කළ ප‍්‍රකාශය ද ඇය පිළිගෙන නැත.

 

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles