Divaina - බීබීසී ලංකාවට ඇවිත් ශානිලා ගැන සොයයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

කීර්ති වර්ණකුලසූරිය
 
bbbc ලන්ඩන් නුවර බීබීසී සේවයේ ද්‍රවිඩ වාර්තා කරුවකු ශී‍්‍ර ලංකාවට පැමිණ රහස් පොලිසියේ හිටපු ප‍්‍රධානි ශානි අබේසේකරගේ වැඩ තහනම් කිරීම සහ රහස් පොලිසිය නිලධාරීන් මාරු කිරීම සම්බන්ධව තොරතුරු සෙවීම ආරම්භ කර ඇත.
 
 එසේම ඔහු කිළිනොච්චියට ගොස් අතුරුදන් වූ බව කියන අයගේ ඥාතීන් හමුවී ප‍්‍රශ්න කර තිබේ.
 
 මෙම බීබීසී වාර්තාකරු තවදුරටත් නිරීක්‍ෂණයට ලක් කර ඇත්තේ නව රජය රහස් පොලිස් නිලධාරීන් මාරු කිරීමට කි‍්‍රයා කිරීම ගැනයි.
 
 මොහු තමා රැුස් කරගත් තොරතුරුවලට අදාළ වාර්තාවක් ලන්ඩන් නුවර බීබීසී සේවයට යවා තිබේ.
 


 

 

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles