Divaina - පූජිත් 15 වැනිදා විශ‍්‍රාම යයි... උත්තමාචාර මුකුත් නැහැ

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

නෝමන් පළිහවඩන
 
polis133 අනිවාර්ය නිවාඩු යවා සිටින හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ලබන 15 වැනිදා සිය පොලිස් රාජකාරියෙන් විශ‍්‍රාම යනු ඇත.
 
 ඔහුට තිබෙන නීතිමය ප‍්‍රශ්න නිසා මෙම විශ‍්‍රාම ගැනීම සඳහා සාම්ප‍්‍රදායික උත්සව කිසිවක් නොපැවැත්වෙන බව පොලිස් මූලස්ථානය සඳහන් කළේය. පාස්කු ප‍්‍රහාරය පිළිබඳව කලින්ම ලැබුණු තොරතුරු හෙළි නොකළේය යන චෝදනාව මත අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රිමාන්ඞ් භාරයේ පවා පසුවිය.
 
 අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විශ‍්‍රාම යාමෙන් පසු වැඩබලන පොලිස්පතිවරයා ලෙස කි‍්‍රයා කරන වික‍්‍රමරත්න මහතා පොලිස්පති තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.

 

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles