Divaina - මානව හිමිකම් කොමසාරිස්ගේ වාර්තාවට ඩයස්පෝරාව මුල්වරට විරුද්ධ වෙයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta


 
 කීර්ති වර්ණකුලසූරිය
 
kot
 මුල්වරට කොටි ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් 85 දෙනකු මානව හිමිකම් කොමසාරිස්වරියට බැන වදිමින් ඇය ඊයේ (27 දා* මානව හිමිකම් සමුළුව අමතා ශී‍්‍ර ලංකාව සම්බන්ධව ඉදිරිපත් කළ වාර්තාවට විරෝධය පළ කරන සංදේශ 2 ක් ඇයට භාරදී ඇත.
 
 මේ විරෝධතා සංදේශවලින් ඩයස්පෝරා කි‍්‍රයාකාරීන් පවසන්නේ මිචෙලි බැචලට් ඉතිහාසයෙන් ද්‍රවිඩ ජනතාව මකා දමා ඇති බවය.
 
 ‘ඔබගේ වාර්තාව අපට වේදනාව හා සන්තාපය ඇති කර ඇත. ඔබ අපව විශ්වාස නොකරන්නේනම් එය ඉතා වේදනාකාරි වෙයි. ඔබම පැමිණ අපේ කඳුළැලි සහ තුවාල කැළැල් දැක ගන්න’ යැයි එක් සංදේශයක දක්වා තිබේ.
 
 මානව හිමිකම් කොමසාරිස්වරියගේ වාර්තාව ශී‍්‍ර ලංකාවේ රජයට පක්‍ෂපාතී බවටද කොටි ඩයස්පෝරාව චෝදනා කර ඇත.

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles