Divaina - බ්‍රිතාන්‍යයේ චැනල් ෆො නිෂ්පාදක ජෝන් ස්‌නෝටද කොරෝනා වැළඳෙයි

slt mob 365 90 sin

Crystal Hand Sanitizer340x90 px 

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

fori1 1බ්‍රිතාන්‍යයේ චැනල් ෆො නිෂ්පාදක ජෝන් ස්‌නෝට ද කොරෝනා වෛරසයට ගොදුරු වී ඇත. ඉරානයේ සංචාරයක යෙදී ආපසු බ්‍රිතාන්‍යයට පැමිණීමෙන් පසු ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි හෙළි විය.
 
 72 හැවිරිදි වියේ පසුවන ජෝන් ස්‌නෝ පැවසුවේ ඉරානයේ 95 කට කොරෝනා ආසාදනය වී 16 ක්‌ මියගොස්‌ ඇති බවයි.
 
 ජෝන් ස්‌නෝ චැනල් ෆො රූපවාහිනියෙන් ශ්‍රී ලංකාවේ හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කළ තැනැත්තායි.
  

kandos18

අද දිවයින

සිනමා කලා

aau250

නවලිය

kuslani250

දියග

manos250

මීවිත

sulo250

More Articles