Divaina - ඇමරිකාව නිපදවූ කොරෝනා එන්නත අත්හදා බලයි

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p4 1ඇමරිකානු මොඩර්නා ඖෂධ සමාගම මුල්වරට කොරෝනා වෛරස සඳහා එන්නතක් නිපදවා එය කොරෝනා රෝගීන් සඳහා අත්හදා බැලීමට නිකුත් කර ඇත.

මෙම එන්නත කොරෝනා වෛරසයේ ෙසෙල ඉලක්ක කර නිපදවා ඇත.

නමුත් එන්නත වෙළෙඳපොළ වෙත නිකුත් වීමට තව මාස 18 ක් ගත වේ.

කොරෝනා වෛරසය බෝවී මාස 3 කට පසු එය මර්දනය කිරීමට නිපදවූ මුල්ම එන්නත මෙය වේ.

කීර්ති වර්ණකුලසූරිය

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles