Divaina - උණුසුම දැඩි වෙයි ඊයේ වැඩිම උෂ්ණත්වය රත්නපුරේට

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

p1 114දිවයින පුරා මේ දිනවල පවතින්්නේ උණුසුම් කාලගුණයක් වන අතර, ගෙවුණු පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.6ක් ලෙස රත්නපුරය දිස්ත‍්‍රික්කයෙන් වාර්තා විය.

වයඹ, බස්නාහිර පළාත්වලට මෙන්ම මන්නාරම .ගාල්ල සහ මාතර දිස්ත‍්‍රික්කවල ඇතැම් ස්ථානවලට වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක උණුසුම් කාලගුණ තත්ත්වයක් බලපෑ හැකි බවද, කුඩා දරුවන් සහ වැඩිහිටියන් සම්බන්ධයෙන් සැලකිලිමත් විය යුතු බවද, අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විiා දෙපාර්තමේන්තුව දන්වා සිටී.

වැඩි කාලයක් අව්රශ්මිය පවතින අවස්ථාවල එළිමහනේ ක‍්‍රියාකාරකම්වල යෙදීමෙන් විජලනය සහ මස්පිඩු පෙරළීමේ ආබාධ ඇතිවිය හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

අධික උෂ්ණත්වය පවතින කාලසීමාවේදී වැඩිපුර ජලය පානය කරන ලෙසද, එළිමහනේ නවතා තබන රථවාහන තුළ කුඩා ළමුන් තනිව ර`දවා නොයන ලෙසද සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප‍්‍රදීප් ප‍්‍රසන්න සමරකෝන්

sikuru


අද දිවයින

සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles