Divaina - කොවිඞ් 19 ආසාදිතයන් තුන්වැනි දිනටත් පහළට - ඊයේ ආසාදිතයෝ 2009 ක්: මරණ 142ක්

top banner


div

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner

delta

කොවිඞ් 19 වෛරස අසාදිතයන් වාර්තා වීම අඛණ්ඩව තුන්වැනි දිනය වන විටත් අඩු වෙමින් පවතින බව චීනය නිවේදනය කර සිටී.

ඊයේ (16දා) දිනයේ වෛරසය ආසාදිත වූවන් 2009ක් වාර්තා වී ඇති අතර මියගිය පිරිස 142 කි.

කෙසේ වෙතත් ආසාදිත වූවන් සහ මියගිය අය සම්බන්ධයෙන් ගෙවුණු සතියේ මුලදී සිදුකර තිබෙන

ගණනය කිරීම්වල වෙනසක් සිදුව ඇතත්, මේ වන විට වෛරසය ව්‍යාප්තිය අඩුවෙමින් පවතින බව චීනය සඳහන් කරයි.

චීනය තුළ මේ වන විට වෛරසය ආසාදනය වූවන් 68000 ඉක්මවා ගොස් තිබෙන අතර, මිය ගිය ගණන 1665ක් දක්වා ඉහළ ගොස් ඇත.

චීනයෙන් පිටත රටවල් 30කින් පමණ වෛරසය ආසාදනය වූවන් වාර්තා වූ අතර ප‍්‍රංශය, හොංකොං, පිලිපීනය සහ ජපානය යන රටවලින් මරණ හතරක් වාර්තා විය.

චතුර පමුණුව

sikuru


සිනමා කලා

geeta

නවලිය

tsuna250

දියග

saro250

මීවිත

wolg250

More Articles