Divaina - කොරෝනා මරණ වැඩිවීමෙන් හුබෙයි ප‍්‍රධානියා හා වූහාන් කොමියුනිස්ට් සභාපති ඉවතට

e5

The Island The Island Nawaliya Vidusara e-Paper Classifiedsරාහු කාලය

Divaina BillPayment Banner


 
 කීර්ති වර්ණකුලසූරිය
 
 කොරෝනා වෛරසයෙන් මියයන සංඛ්‍යාව වැඩිවීම නිසා චිනයේ හුබෙයි ප‍්‍රාන්තයේ ප‍්‍රධාන ජියැන්ස් චවෝලියැන් සහ වූහාන් නගරයේ කොමියුනිස්ට් පක්ෂ සභාපති වැන්ස් ගුයියැන් යන මහත්වරුන් වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවයෙන් පහ කිරීමට චීන රජය පියවර ගෙන ඇත.
 
 මේ වනවිට කොරෝනා වෛරසය නිසා මිය ගිය සංඛ්‍යාව 1300 කට අධික වී ඇති අතර අවතැන්වූ පිරිස 15000 ක් වේ.

අද දිවයින

සිනමා කලා

saranga250

නවලිය

voice250

දියග

bandula250

මීවිත

udari250

More Articles